උතුරෙන් හමුදාව ඉවත් කළ යුතුයි – විග්නේෂ්වරන්

උතුරේ සිට ත්‍රිවිධ හමුදාව ඉවත් කළ යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා තිබේ. යුද්දයේ මියගිය අය වෙනුවෙන් මුල්ලිවායිකාල්හි පැවැති සිහිපත් කිරීමේ උත්සවයට සහභාගි වූ අවස්ථාවේ ඔහු මේ බව පවසා තිබේ. උතුරෙන් ත්‍රිවිධ හමුදාව ඉවත් නොකළේ නම් ජනතාව වීදි බැසි අරගල කිරීමට සිදුවනු ඇතැයි හෙතෙම පවසා තිබේ. උතුරේ එක් ලක්‍ෂ පනස් දාහක් … Continue reading උතුරෙන් හමුදාව ඉවත් කළ යුතුයි – විග්නේෂ්වරන්